Featured Video Play Icon

හිත තුල සිටින සූර්ය සිංහයා අවධි කරන්න

අපේ මුතුන්  මිත්තන් විසින් අත්‍යලන්කාරව ගල් කුළුණු තනා සෙල්ලිපි කරවමින් එදවස අපේ රටේ පැවති ශ්‍රී විභූතිය ඒවායේ සනිටුහන් කලේ මහත් වූ අභිමානයෙන්.  එහෙත් මේ දැවැන්ත ගල්කුළුණු සාක්ෂි දරන ඒ අභිමානවත් අතීත උරුමය

අද අපට අමතක වෙලා. ඒ අභිමානවත් ඉතිහාසය ගොඩ නංවූ ජයග්‍රාහී මානසිකත්වය අද අඩපණ වෙලා. එදා සිංහයා අද දීර්ඝ නිද්‍රාවකට වැටිලා. පෙරදිග ධාන්‍යාගාරය අද අපරදිග පාන්පිටිගාරයක් බවට පත්වෙලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


− one = 7