Featured Video Play Icon

අපේ දේ හදන්න, අපේ දේ ගන්න කාලය ඇවිත්….

අතිශය සශ්‍රීක ඉතිහාසයක උරුමකරුවන් වූ සිංහයකු සේ අභිමානවත් වූ ඒ ජනතාව අද කොහිද..? එදා තිබූ ණය නැති නිවහල් මව්බිම අද කොතනද..? ණයගතිකම දිනෙන් දින ඉහළ යන අතර අලසව බලා සිටින්නේ කවුද..?

ලෝකය හමුවේ ආධාර හා ණය පතා අතපාන්නේ කවුද..? හැම දෙයකටම පිටරටින් ආධාර උපකාර යදින්නේ කවුද..?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


nine − = 1